පයාගල වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදිය සොයා ගැනේ - සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන
පයාගල, කොස්හේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු කළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, යටදොළ වත්ත, ඇළදූව දෙමළ විද්‍යාලය ආසන්නයේ රබර් වත්තක දමාගොස් තිබියදීයි. එම යතුරු පැදිය සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමකට
