‘මාධ්යවේදීන් ජීවිතාන්තය දක්වා සිරගත වීමේ අවදානමක’... අලුත් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යයි..
රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ප්රජාතන්ත්රවාදී වගවීම බරපතළ ලෙස අනතුරේ හෙළන බව පෙන්වා දෙමින්, එම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. නිදහස් මාධ්ය ව්යාපාරයේ විධායක කමිටු සාමාජිකය
