රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ප්රජාතන්ත්රවාදී වගවීම බරපතළ ලෙස අනතුරේ හෙළන බව පෙන්වා දෙමින්, එම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
නිදහස් මාධ්ය ව්යාපාරයේ විධායක කමිටු සාමාජිකය
මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර තිබේ.
Summarised from Lanka C News
People- නිමන්සා මීටියාවෙගොඩ
- නිමන්සා මීටියාගොඩ
- යශෝධරා ඉල්ලංගසිංහ
- හර්ෂණ නානායක්කාර
- හනා ඉබ්රාහිම්
- ආනන්ද විජේපාල
- උදය කලුපතිරණ
- ලක්ෂාන් ඩයස්
Organisations- නිදහස් මාධ්ය ව්යාපාරය2
- Supreme Court of Sri Lanka
- අධිකරණයට
Keywords- ත්රස්තවාදයෙන්
- මාධ්යවේදීන්
- ජීවිතාන්තය
- විශේෂඥයින්
- කෙටුම්පතට
- අවදානමක
- අවධාරණය
- රාජ්යය
- ආරක්ෂා
- කිරීමේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage