பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කජ්ජාවයි දරු දෙන්නාවයි මරා දැමූ සිද්ධියට රතු නිවේදන නිකුත් වූ 'අචිනි' සෞදියේදී අල්ලයි!
අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ජාත්යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි අනුෂා ලක්මාලි නොහොත් 'අචිනි' නමැති සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාව වෙත රැගෙන ආ බව පො…
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka News எழுதியது
Gossip Lanka News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
පසුගිය පෙබරවාරි මාසයේදී මිද්දෙණිය කඩේවත්ත හන්දිය අසලදී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පියා සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්යව සිටි ප්රධාන සැකකාරියක් එක්සත් අරාබි එමිර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ. අනුෂා ලක්මාලි නොහොත් 'අචිනි' නමැති මෙම සැකකාරිය කොටුකර ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.