2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගොවියාගේ පුතාට රට බාර දුන්නත් අද ගොවියා හාමතේ
ගොවියාගේ පුතාට රටේ භාරකාරීත්වය ලබා දුන්නද අද ගොවි ජනතාව හාමතේ අන්ත අසරණව සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඔහු මේ බව සඳහන් කළේ අද (24) දෙහිඅත්තකණ්ඩියේ පොළ අසල පැවති ගොවි හමුවකට එක්වෙමින්. රට තුළ වාර්ෂිකව සහල් මෙට්රික් ටොන් ලක්ෂ 34ක් පමණ නිෂ්පාදනය වන අතර, දේශීය ඉල්ලුම මෙට්රික් ටොන් ලක්ෂ 25ක් පමණ වන බව සජිත් ප්රේමදාස සඳහන් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
