பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. කළුතර බෝබුවල ප්රදේශයේදී එම ත්රීරෝද නතර කරන ලෙසට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් සංඥා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
முழு செய்தித் தொகுப்பு
படம்: Neth NewsNishan Neth News எழுதியது
Neth News இல் படிக்கசுருக்கம்
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා ත්රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ ප්රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්රදේශයේ පදිංචි 'රජවත්ත සංජු' නමැති පුද්ගලයෙක් බව සදහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.