Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Fuel & stocksCPC pump prices; the CSE is coming
  • Fuel prices
  • Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Card offers
  • Tools
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Local

Trending·4 sources·Updated 1h ago

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. කළුතර බෝබුවල ප්‍රදේශයේදී එම ත්‍රීරෝද නතර කරන ලෙසට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් සංඥා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

Share this story

Full coverage

Image: Neth NewsNeth News•1h agoඅණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

By Nishan Neth News

Read on Neth News

Also covered by

Hiru News - Sinhala•1h agoඅණ නොතැකූ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩිDasatha Lanka News•2h agoඅණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි - රජවත්ත සංජුට වෙඩි වැදී තුවාලඅද දෙරණ•3h agoඅණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතරදී පොලීසියෙන් වෙඩි

Summary

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ ප්‍රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි 'රජවත්ත සංජු' නමැති පුද්ගලයෙක් බව සදහන්.

Summarised from Neth News

What this story is about

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

People
  • සංජු3
  • රජවත්ත
Organisations
  • Sri Lanka Police4
Places
  • Kalutara4
  • නාගොඩ4
  • කළුතර රජවත්ත3
  • කළුතර නාගොඩ3
  • කළුතර අපරාධ කොට්ඨාසයේ2
  • කළුතර බෝබුවල2
  • අපරාධ කොට්ඨාසයේ
  • කළුතර බෝඹුවල
Keywords
  • ත්‍රිරෝද4
  • නොතකා4
  • රථයකට4
  • වෙඩි4
  • පොලිසියෙන්3
  • ධාවනය2
  • පොලීසියෙන්
  • රියැදුරු
  • වැදීමෙන්
  • කළුතරදී

At a glance

Newsrooms
4
Articles
4
First reported
Oct 26, 6:08 AM
Latest update
Oct 26, 7:37 AM

More in Local

Local
  • Family alleges police brutality after suspect dies in Homagama Police custody4 sources·1h ago
  • Bus driver and conductor arrested over train collision in Habaraduwa5 sources·12h ago
  • Train services suspended between Rambukkana and Gampola4 sources·12h ago
  • At least 12 injured, including 6 children, in a shooting in Tallahassee2 sources·20h ago
  • Ten-year-old school girl dies after being run over by CTB bus in Anuradhapura2 sources·21h ago

Trending stories

Trending
  1. 1Brazil’s Lula da Silva elected for 4th presidential term6 sources
  2. 2Lanka IOC & Sinopec raise Octane 95 petrol price4 sources
  3. 3England stunned after Shadab's miraculous century delivers one-wicket win for Pakistan 3 sources
  4. 4Family alleges police brutality after suspect dies in Homagama Police custody4 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • Education