මාලිමා අපේක්‍ෂකයෙකුගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක්..
ගාල්ල, ගිංතොට, ගිංගග මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අද (25) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් දියත් කර ඇත. නාඳුනන පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයේදී මුලින්ම නිවසේ වහලය වෙත බෝම්බයක් එල්ල කර ඇති අතර, අනතුරුව නිවස ඉදිරිපිට පරිශ්‍රයට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ.වහලය මත පතිත වූ බෝම්බය පුපුරා යාමෙන් එහි ව්‍යුහයට අලාභහානි සිදුව ඇත. ප්‍රහාරකයන් විසින් නිවස ඉදිරිපිටට දමන ලද අනෙක් බෝම්බය පුපුරා
