ගාල්ල, ගිංතොට, ගිංගග මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අද (25) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් දියත් කර ඇත. නාඳුනන පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයේදී මුලින්ම නිවසේ වහලය වෙත බෝම්බයක් එල්ල කර ඇති අතර, අනතුරුව නිවස ඉදිරිපිට පරිශ්‍රයට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ.වහලය මත පතිත වූ බෝම්බය පුපුරා යාමෙන් එහි ව්‍යුහයට අලාභහානි සිදුව ඇත. ප්‍රහාරකයන් විසින් නිවස ඉදිරිපිටට දමන ලද අනෙක් බෝම්බය පුපුරා
නාඳුනන පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයේදී මුලින්ම නිවසේ වහලය වෙත බෝම්බයක් එල්ල කර ඇති අතර, අනතුරුව නිවස ඉදිරිපිට පරිශ්‍රයට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ. වහලය මත පතිත වූ බෝම්බය පුපුරා යාමෙන් එහි ව්‍යුහයට අලාභහානි සිදුව ඇත. මෙම ප්‍රහාරයට ලක්වූ නිවසේ පදිංචිකරුවෙකු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බව අනාවරණය වී ඇත.
Summarised from Lanka C News
Organisations- National People's Power2
- පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා
- පසුගිය පළාත් පාලන මැතිවරණයේදී
- ගාල්ල පොලීසිය
Keywords- බෝම්බ2
- අපේක්‍ෂකයෙකුගේ
- නනිවැසියන්ට
- ප‍්‍රහාරයක්
- ප්‍රහාරයක්
- පෙට්‍රල්
- කොටසකට
- ගාල්ලේ
- නිවසකට
- පුපුරා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage