பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශිරන්තිට අද හවස බයිපාස් එකක් කරනවා! දැනටත් ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමුකිරීමට නියමිතව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද දැනුම් දුන්නා.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඔහු මේ බව අධිකරණයට දැනුම් දී ඇත්තේ ක්රිෂ් සිද්ධියට අඳාළව මෝෂන් පත්රයක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් බව සඳහන්. එහිදී ජනාධිපති නීතිඥවරයා ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්රයක ආධාරයෙන් පසුවන බවද අධිකරණයට දැනුම් දුන් බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
