වැස්සේ පිහිට සමඟ එංගලන්තය නොතිබූ ජයක් සොයා යයි!
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙන දෙවන විස්සයි-20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව, ලකුණු 190ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ඕවර 7.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටියදී තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன