3 sources
වැස්සේ පිහිට සමඟ එංගලන්තය නොතිබූ ජයක් සොයා යයි!
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.

By Hiru News Sinhala
Read full articleඑංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගය ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙන දෙවන විස්සයි-20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව, ලකුණු 190ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ඕවර 7.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටියදී තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story