ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 300ක් දුරින් - මහනුවර සහ නුවරඑළියට අද වැසි
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝ මීටර් 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් [...]
