ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝ මීටර් 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් [...]
ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින්, ආසන්න වශයෙන් අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
Summarised from Hiru News - Sinhala
Organisations- Department of Meteorology3
Places- Sabaragamuwa Province3
- Southern Province3
- Western Province3
- Nuwara Eliya3
- Uva Province3
- කන්කසන්තුරය3
- Batticaloa3
- Ampara3
Keywords- වැසි3
- කිහිපයකට2
- අවපාතය2
- ගැඹුරු2
- දේශාංශ2
- මහනුවර2
- කේන්ද්‍රගතව
- නුවරඑළියට
- අක්ෂාංශ
- ප්‍රදේශ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage