2 ஊடகங்கள்
චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි
ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

ඔහු එහිදී වෝටර් මාර්ජින් හි කොටස් රචනා කළ බව සඳහන් වනවා. එය දකුණු රාජවංශ සමයේ පන්සල් 480 ක් ගැන සඳහන් කරන ඩූ මුගේ කාව්‍යයේ ද සඳහන් වන පන්සල් අතුරින් එකක්. එහිදී ඔහු වෝටර් මාර්ජින් රචනා කළ අතර, තීන්ත ගල් සේදීමේ තටාකය සහ කඩු මුවහත් කරන ගල වැනි පුරාවස්තු තවමත් එහි ඉතිරිව පවතින බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு