2 sources
චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි
ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

By Hiru News Sinhala
Read full articleඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

ඔහු එහිදී වෝටර් මාර්ජින් හි කොටස් රචනා කළ බව සඳහන් වනවා. එය දකුණු රාජවංශ සමයේ පන්සල් 480 ක් ගැන සඳහන් කරන ඩූ මුගේ කාව්‍යයේ ද සඳහන් වන පන්සල් අතුරින් එකක්. එහිදී ඔහු වෝටර් මාර්ජින් රචනා කළ අතර, තීන්ත ගල් සේදීමේ තටාකය සහ කඩු මුවහත් කරන ගල වැනි පුරාවස්තු තවමත් එහි ඉතිරිව පවතින බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage