பிரபலமானவை13 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිවයිනේ සියලුම පාසල් වසා තැබේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අමාත්යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
හෙට (27) දින දිවයින පුරා පිහිටි සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පෙරපාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
இடங்கள்
