2 ஊடகங்கள்
සත්තු වත්තේ අතුරුදන්වූ 'කහ ඇනකොණ්ඩා' පැටවා හමුවෙයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ 'කහ ඇනකොණ්ඩා' පැටවා සොයාගෙන තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ 'කහ ඇනකොණ්ඩා' පැටවා සොයාගෙන තිබේ.

ඇනකොන්ඩා සෙවීම සඳහා දිවා මෙහෙයුම් කිහිපයක්ම සිදුකළ අතර මීට දින තුනකට පෙර සිට රාත්‍රී මෙහෙයුම් ද දියත් කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා. අද(16) රාත්‍රී කාලයේදී කළ සෝදිසි මෙහෙයුමකදී ඇනකොන්ඩා සිටි කූඩුවේ සිට මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ ඇනකොන්ඩා සිටි බව ඔහු සඳහන් කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு