2 sources
සත්තු වත්තේ අතුරුදන්වූ 'කහ ඇනකොණ්ඩා' පැටවා හමුවෙයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ 'කහ ඇනකොණ්ඩා' පැටවා සොයාගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ 'කහ ඇනකොණ්ඩා' පැටවා සොයාගෙන තිබේ.

ඇනකොන්ඩා සෙවීම සඳහා දිවා මෙහෙයුම් කිහිපයක්ම සිදුකළ අතර මීට දින තුනකට පෙර සිට රාත්‍රී මෙහෙයුම් ද දියත් කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා. අද(16) රාත්‍රී කාලයේදී කළ සෝදිසි මෙහෙයුමකදී ඇනකොන්ඩා සිටි කූඩුවේ සිට මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ ඇනකොන්ඩා සිටි බව ඔහු සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage