ලංකාව රුසියාවෙනුත් තෙල් ඉල්ලයි.. තානාපති හා කඩිනම් සාක්ච්චා..
පවතිනගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන්ටඑල්ල වී ඇති බාධා හමුවේ,රුසියාවෙන්ඉන්ධන මිලදී ගැනීමේ හැකියාවපිළිබඳව විදේශ කටයුතු,විදේශ රැකියාසහ සංචාරක අමාත්‍ය විජිත හේරත්මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානුතානාපති ලෙවාන් එස්.ජගර්යන්(Levan S. Dzhagaryan) මහතාඅතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.අද (13)පස්වරුවේවිදේශ කටයුතු අමාත්‍යාංශයේදීමෙම හමුව සිදුවිය.රුසියානුතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්පනවා තිබූ සම
