පවතිනගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන්ටඑල්ල වී ඇති බාධා හමුවේ,රුසියාවෙන්ඉන්ධන මිලදී ගැනීමේ හැකියාවපිළිබඳව විදේශ කටයුතු,විදේශ රැකියාසහ සංචාරක අමාත්‍ය විජිත හේරත්මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානුතානාපති ලෙවාන් එස්.ජගර්යන්(Levan S. Dzhagaryan) මහතාඅතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.අද (13)පස්වරුවේවිදේශ කටයුතු අමාත්‍යාංශයේදීමෙම හමුව සිදුවිය.රුසියානුතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්පනවා තිබූ සම
Dzhagaryan) මහතාඅතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදීඅදහස් දැක්වූ අමාත්‍ය විජිතහේරත් මහතා, මෙරටඉන්ධන සැපයුම ස්ථාවරව පවත්වාගෙනයාම සඳහා රුසියාවෙන් ඉන්ධනආනයනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳවවිමසා සිටියේය. ශ්‍රීලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානුරජය වෙත දැනුම් දීමට පියවරගන්නා බවත්, ඒසඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයකිරීම වෙනුවෙන් අදාළ රුසියානුආයතන සමඟ සම්බන්ධීකරණයෙන්කටයුතු කරන බවත් තානාපතිජගර්යන් මහතා මෙහිදී සහතිකවිය.
Summarised from Lanka C News
People- අනිල් ජයන්ත
- විජිත හේරත්
- ලෙවාන් එස්
Places- Russia2
- United States
- Sri Lanka
- රුස
Keywords- ඉන්ධන2
- ගන්න2
- අමාත්‍යාංශයේදීමෙම
- ජාලයන්ටඑල්ල
- සාකච්ඡාවක්
- බිඳවැටීමට
- ධාගරියන්
- ලබාගැනීම
- වාතාවරණය
- සාක්ච්චා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage