பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අධික වැසි හේතුවෙන් දිස්ත්රික්ක 12කට බලපෑම්
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 12කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
එමෙන්ම පුද්ගලයින් 304 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේ. මන්නාරම, රත්නපුර සහ කොළඹ යන දිස්ත්රික්කවල මෙම ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා. මේ අතර දිස්ත්රික්ක තුනක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට නායායාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
