සිත් අමනාපය ගිය දුරක් - තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත මුහුදු තීරයේ
සිත් අමනාපයක් හේතුවෙන් දෙහිවල ප්රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.

සිත් අමනාපයක් හේතුවෙන් දෙහිවල ප්රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.

දෙහිවල ප්රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගෙන තිබෙනවා. සිත් අමනාපයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன