3 sourcesTrending
සිත් අමනාපය ගිය දුරක් - තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත මුහුදු තීරයේ
සිත් අමනාපයක් හේතුවෙන් දෙහිවල ප්රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.

By Dasatha News 4
Read full article