දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන මැයි දින සැමරුම්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය, "දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක්" තේමාව ඔස්සේ මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. මේ අතර "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක්" යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன