5 sources
දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන මැයි දින සැමරුම්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

By Dasatha News 4
Read full articleලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය, "දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක්" තේමාව ඔස්සේ මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. මේ අතර "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක්" යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story