ඉරාන යුද්දය අතහරිනවා.. හෝමුස් අවශ්‍ය අය එය රැකගන්න..- ට‍්‍රම්ප්
ඉරානය සමඟපවතින යුද්ධය සම්බන්ධයෙන්කිසිදු සටන් විරාමයකට එළඹීමටතමන් උනන්දු නොවන බව ඇමරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ප්‍රකාශ කර සිටී.සති තුනකටආසන්න කාලයක් තිස්සේ ඇවිලෙනමෙම යුද්ධයේදී ඇමරිකානු හමුදාසිය ඉලක්ක සපුරා ගැනීමට ඉතාආසන්න බවත්, එබැවින්මැදපෙරදිග සිදුකරන හමුදාමෙහෙයුම් ක්‍රමයෙන් අඩු කිරීමට(winding down) සලකාබලමින් සිටින බවත් ජනාධිපතිවරයාවැඩිදුරටත් පැවසීය.ධවල මන්දිරයේසිට ෆ්ලොරිඩා බලා පිටත්ව යාමටපෙර
