ඉරානය සමඟපවතින යුද්ධය සම්බන්ධයෙන්කිසිදු සටන් විරාමයකට එළඹීමටතමන් උනන්දු නොවන බව ඇමරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ප්‍රකාශ කර සිටී.සති තුනකටආසන්න කාලයක් තිස්සේ ඇවිලෙනමෙම යුද්ධයේදී ඇමරිකානු හමුදාසිය ඉලක්ක සපුරා ගැනීමට ඉතාආසන්න බවත්, එබැවින්මැදපෙරදිග සිදුකරන හමුදාමෙහෙයුම් ක්‍රමයෙන් අඩු කිරීමට(winding down) සලකාබලමින් සිටින බවත් ජනාධිපතිවරයාවැඩිදුරටත් පැවසීය.ධවල මන්දිරයේසිට ෆ්ලොරිඩා බලා පිටත්ව යාමටපෙර
ධවල මන්දිරයේසිට ෆ්ලොරිඩා බලා පිටත්ව යාමටපෙර මාධ්‍යවේදීන් ඇමතූ ට්‍රම්ප්කියා සිටියේ, අනෙක්පාර්ශවය සම්පූර්ණයෙන්ම විනාශවෙමින් පවතින මොහොතක සටන්විරාමයකට යාම තේරුමක් නොමැතිබවයි. යුධමය වශයෙන්ඔවුන් දැන් අවසන්,"යැයිජනාධිපතිවරයා අවධාරණය කළේය. යුද්ධයකඩිනමින් අවසන් කළ හැකි වුවද,තම හමුදාප්‍රහාරයන් දිගටම පවත්වාගෙනයන බවත්, ඉරානයෙන්එල්ල වන තර්ජනය සම්පූර්ණයෙන්මතුරන් කිරීම තම අරමුණ බවත්ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත්ප්‍රකාශ කර ඇත
Summarised from Lanka C News
Keywords- මාධ්‍යවේදින්
- ට‍්‍රම්ප්
- අතහරිනවා
- ට්‍රම්ප්
- විරාමයකට
- සූදානමක්
- රැකගන්න
- අවශ්‍ය
- යුද්දය
- හෝමුස්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage