6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ හා ක්රිකට් ප්රතිව්යූහගත කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill) සහ ශ්රී ලංකා ක්රිකට් ප්රතිව්යූහගත කිරීමට පනත් කෙටුම්පත් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඊයේ (06) ඉදිරිපත් කෙරිණි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ක්රිකට් ක්රීඩාවේ පාලනය සහ පරිපාලනය පිළිබඳ ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පත සහ ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
