ඩොලර් බිලියනයක් ණයට අරන් විදේශ සංචිත වැඩි කරන්න යයි..
2025 වසර අවසානය වන විට මෙතෙක් පැවති වැඩිම දළ නිල සංචිත ප්‍රමාණයට ළඟා වීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. මහ බැංකුවේ වාර්ෂික අවසාන ඉලක්කය ඉතා පහසුවෙන් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.සංචිත ගොඩනැගීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව යටතේ යම් ඉලක්කයක් සපුරා ගැනීමට රජයට ඇස්තමේන්තුවක් ඇති බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.දෙසැම්
