UDA නිවාස 350ක් පොලිසියට විකුණයි..
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සේවයේ නියුතු පොලිස් පරීක්ෂක සහ කණිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිල නිවාස හිඟයට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද 'Harbour View Residencies' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් මිලදී ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට (MoU) ශ්‍රී ලංකා පොලීසිය එළැඹ තිබේ. බත්තරමුල්ල 'සුහුරුපාය' පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම අවබෝධතා ගිවිසුමට අ
