කොළඹ
සහ තදාසන්න ප්‍රදේශවල සේවයේ
නියුතු පොලිස් පරීක්ෂක සහ
කණිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරීන්ගේ
නිල නිවාස හිඟයට තිරසර විසඳුමක්
ලබාදීමේ අරමුණින්, නාගරික
සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන
ලද 'Harbour View Residencies' නිවාස
ව්‍යාපෘතියෙන් නිවාස ඒකක
350ක්
මිලදී ගැනීම සඳහා වන අවබෝධතා
ගිවිසුමකට (MoU) ශ්‍රී
ලංකා පොලීසිය එළැඹ තිබේ.
බත්තරමුල්ල
'සුහුරුපාය' පිහිටි මහජන
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී
මෙම අවබෝධතා ගිවිසුමට අ
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද (Harbour View Residensies) නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත මිලදී ගැනීමට සිදුකළ යෝජනාව සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඒ, අනුව අදාළ නිවාස ඒකක 350ක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (09) සිදු කෙරුණා.
Summarised from Dasatha Lanka News
People- ඩී.එම්. කිරිවත්තුඩුව2
- ප්‍රියන්ත වීරසූරිය2
- රවී සෙනෙවිරත්න2
- හසිත් සුබසිංහ2
- එම්. එච්.වී. ආර්. කුමාර්
- එම්.එච්.වී.ආර්. කුමාර්
- D.M. Kirivaththudawa
- Priyanta Weerasinghe
Organisations- මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ2
- නාගරික සංවර්ධන අධිකාරිය2
- Sri Lanka Police2
- Ministry of Public Security and Parliamentary Affairs
- Urban Development Authority
- Police Department Secure
- පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- මහජන ආරක්ෂක අමාත්‍යාංශ
Places- Western Province2
- Sri Lanka2
- Colombo2
- තදාසන්න2
- Cyril C. Pereira Mawatha
- Batharamulla
- බත්තරමුල්ල
- කොළඹ 13
Keywords- පොලිසියට2
- අවබෝධතා2
- නිවාස2
- ගිවිසුමක්
- ශ්‍රේණිවල
- සුහුරුපාය
- harbour
- විකුණයි
- අත්සන්
- අලුත්ම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage