ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටියදී ඒ ආසන්නයේ වෙඩි හුවමාරුවක්
අමෙරිකාවේ ධවල මන්දිරය අසළ ඊයේ (23) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ධවල මන්දිරයට ආසන්නව ප්‍රධාන ආරක්ෂක කලාපයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සැකකරුව වෙත ප්‍රති වෙඩි ප්‍රහාර දියත්කර ඇති අතට වෙඩි වැදුණු සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් වෙඩි [...]
