අමෙරිකාවේ ධවල මන්දිරය අසළ ඊයේ (23) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ධවල මන්දිරයට ආසන්නව ප්‍රධාන ආරක්ෂක කලාපයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සැකකරුව වෙත ප්‍රති වෙඩි ප්‍රහාර දියත්කර ඇති අතට වෙඩි වැදුණු සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් වෙඩි [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඅමෙරිකාවේ ධවල මන්දිරය අසළ ඊයේ (23) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් වෙඩි හුවමාරුව අතරතුර, එම වීදියේ ගමන්ගත් සිවිල් වැසියෙක් ද තුවාල ලබා තිබෙනවා. එම සිද්ධියත් සමඟ ධවල මන්දිරය ආශ්‍රිතව, ආරක්ෂාව තරකර තිබූ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ධවල මන්දිරයේ සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
Summarised from Dasatha Lanka News
People- ඩොනල්ඩ් ට්‍රම්ප්2
- ඩ් ට් රම්ප්
- ඩොනල්
Places- ඇමෙරිකානු ජනාධිපති
- අමෙරිකන්
- ඇමෙරිකන්
Keywords- මන්දිරයේ2
- වෙඩි2
- ධවල2
- පුද්ගලයෙකු
- හුවමාරුවක්
- මන්දිරයට
- ආසන්නයේ
- තැබීමක්
- දියත්කර
- සිටියදී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage