බදුල්ලේ තවත් ජීවිත රැසක් අහිමිවෙයි.. අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාවත් ඉහළට..
පවතින මහ වැසි මැද තවමත් ඔවුන්ට ඇති බලපෑම එලෙසමයි. බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ...
පවතින මහ වැසි මැද තවමත් ඔවුන්ට ඇති බලපෑම එලෙසමයි. බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ...
පවතින මහ වැසි මැද තවමත් ඔවුන්ට ඇති බලපෑම එලෙසමයි. දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 28 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවට වාර්තා වන බවයි. එමෙන්ම, අයහපත් කාලගුණයෙන් සහ නායයෑම්වලින් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශවල අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன