5 sources
බදුල්ලේ තවත් ජීවිත රැසක් අහිමිවෙයි.. අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාවත් ඉහළට..
පවතින මහ වැසි මැද තවමත් ඔවුන්ට ඇති බලපෑම එලෙසමයි. බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ...

By Hiru Gossip
Read full articleපවතින මහ වැසි මැද තවමත් ඔවුන්ට ඇති බලපෑම එලෙසමයි. බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ...

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට බොහෝ ප්‍රදේශවල නායයෑමේ තත්වයන් වර්තා වෙලා තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශවලින් බොහෝ ජිවිත හානි වර්තා වෙන පසුබිමක තවත් නායයෑමක් පිළිබද තොරතුරු වර්තා වෙනවා. එමෙන්ම තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story