උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල 53 හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද
අද (10) පස්වරු 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (11) දිනය දක්වා වලංගු වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ . එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙස එම නිවේදනයේ සඳහන්. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
ITN News இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- Department of Meteorology2
இடங்கள்- Eastern Province2
- North Central Province
- Northern Province
- Kilinochchi
- Hambantota
- Kurunegala
- Monaragala
- Mullaitivu
திறவுச்சொற்கள்- කිහිපයකට2
- මිනිස්2
- සිරුරට2
- දැනෙන2
- පළාත්2
- කිලිනොච්චි
- උණුසුමක්
- මට්ටමක
- වව්නියා
- අවධානය
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு