පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක්
උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල 53 හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද
