ටියුෂන් දරුවන්ට හෂීස් විකුණයි..
නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයට සකස් කළ ආපනශාලාවක් පවත්වාගෙන යනමුවාවෙන් ඒ තුළ හෂිස් මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කර ඒවා පානය සඳහා අවස්ථාව ලබා දෙන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෂීස් මත්ද්‍රව්‍ය සමග ආපනශාලා පවත්වාගෙන ගිය 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති චතුරංග චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටි. සැකකරු විසින් කොළඹ ගල්කිස්ස ප්‍රදේශයෙන් එ
