නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයට සකස් කළ ආපනශාලාවක් පවත්වාගෙන යනමුවාවෙන් ඒ තුළ හෂිස් මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කර ඒවා පානය සඳහා අවස්ථාව ලබා දෙන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෂීස් මත්ද්‍රව්‍ය සමග ආපනශාලා පවත්වාගෙන ගිය 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති චතුරංග චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටි.
සැකකරු විසින් කොළඹ ගල්කිස්ස ප්‍රදේශයෙන් එ
සැකකරු විසින් කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයෙන් හෂිස් මත්ද්‍රව්‍ය රැගෙන විත්, මෙම ආපනශාලව මඟින් ඒවා අලෙවි කරන බවට අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම සැකකරු, සිය පෙම්වතිය සමඟ මෙම ආපනශාලාව පවත්වා ගෙන යන බවයි අනාවරණය වී ඇත්තේ. මෙම ආපනශාලාව ආසන්නයේ විශාල වශයෙන් පාසල් දරුවන් සහභාගී වන උපකාරක පංති පිහිටා ඇති අතර, එම බාල වයස්කාර දරුවන් ඉලක්ක කර මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
Summarised from Dasatha Lanka News
People- Ranjith Rajapaksha
- චතුරංග චන්ද්‍රසිරි
- රංජිත් රාජපක්ෂ
- නෙකෙස
Organisations- නාවලපිටිය තැපැල් කාර්යාලය2
- නාවලපිටිය පොලීසියේ2
- නාවලපිටිය පෙලොසිය2
- Naalapitiya Police
Places- Colombo2
- කොළඹ ගල්කිස්ස
- Naalapitiya
- ගල්කිස්ස
- Galciss
Keywords- දරුවන්ට2
- හෂිස්2
- මත්ද්‍රව්‍ය
- අත්අඩංගුවට
- ආපනශාලාවක්
- යනමුවාවෙන්
- පවත්වාගෙන
- ටියුෂන්
- විකුණයි
- පන්නයට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage