QR එකෙන් තෙල් නිකුත් කරන තත්ත්වයකට යන්න වෙයි - බලශක්‌ති නියෝජ්‍ය ඇමති (වීඩියෝ)
අනවශ්‍ය විදියට කලබල වී ඉන්ධන රැස්කර නොගන්නා ලෙස බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බවයි බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට ඩීසල්, පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන වැඩි ප්‍රමණයක් පැමිණෙන්නේ මැදපෙරදිග රටවල්වලින් නොවන බවයි. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ අවශ්‍ය වුවහොත් [...]
