අනවශ්‍ය විදියට කලබල වී ඉන්ධන රැස්කර නොගන්නා ලෙස බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බවයි බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට ඩීසල්, පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන වැඩි ප්‍රමණයක් පැමිණෙන්නේ මැදපෙරදිග රටවල්වලින් නොවන බවයි. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ අවශ්‍ය වුවහොත් [...]
මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ අද (01) දිනය වනවිට දින 37ක ප්‍රමාණයකට පෙට්‍රල් සංචිත පවතින බවයි. ඊට අමතරව සූපර් ඩීසල් දින 30ක් සඳහා ගබඩාවල පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයකට වඩා ඉන්ධන රැස්කර ගැනීමේ තත්ත්වයකට ජනතාව පෙළඹුනහොත් QR කේතයක් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ තත්ත්වයකට යෑමට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
Summarised from Dasatha Lanka News
Places- මැලේසියාව2
- කොරියාව2
- සිංගප්පූරුවේ
- ංගප්පූරුව
- India
- යාවේ
- න්ද
Keywords- යන්න2
- වෙයි2
- තත්ත්වයකට
- ක්‍රමයකට
- නියෝජ්‍ය
- බලශක්‌ති
- අනවශ්‍ය
- බලශක්ති
- වීඩියෝ
- ඉන්ධන
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage