உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
12 ஊடகங்கள்4 நாள் முன்

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් තරගාවලියේදී දඟ පන්දු යවන්නියන්ගේ [...]

Sri Lanka Cricket•4 நாள் முன்
sinhala editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ඒ අනුව අවසන් තරගයේදී පිතිකරුවන්ට වඩා දඟ පන්දු යවන්නන්ගේ අභියෝගය ඉහළ යනු ඇතැයි පෙනේ. එම අවස්ථාවලදී මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියන්ගේ දායකත්වයෙන් ඉනිම ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ඉන්දියාව වැනි ප්‍රභල පිතිකාරිණියන් පසුවන අවසන් තරගයේදී එවැනි කඩාවැටීම්වලින් ගොඩ ඒම ශ්‍රී ලංකාවට පහසු නොවනු ඇත. මෙවරද අවසන් තරගය දක්වා දෙපිලම අපරාජිතව පැමිණ තිබීම විශේෂත්වයකි.

Sri Lanka Cricket இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • නායිකා චමරි අතපත්තු11
  • හර්ෂිත සමරවික්‍රම10
  • කවීෂා දිල්හාරි8
  • නිලක්ෂිකා සිල්වා7
  • කෞෂිනි නුත්‍යංගනා6
  • නායිකා ෆතිමා සනා6
  • චමුදි ප්‍රබෝධා6
  • චමරි අතපත්තු4
நிறுவனங்கள்
  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම2
  • ආසියානු ක්‍රිකට් කවුන්සිලය2
  • ශ් රී ලංකා කාන්තා ක් රිකට් කණ්ඩායම
  • කාන්තා ක්‍රිකට් කණ්ඩායම
  • ඉන්දීය දඟ පන්දු බලඇණිය
  • පාකිස්තාන කණ්ඩායමට
  • බංග්ලාදේශ කණ්ඩායම
  • දඟ පන්දු බලඇණියට
இடங்கள்
  • Sri Lanka23
  • Pakistan12
  • India11
  • පකිස්ථානය8
  • ඩුබායි7
  • Bangladesh4
  • පකිස්තානයේ4
  • පාකිස්ථානයේ3
திறவுச்சொற்கள்
  • අවසන්14
  • කුසලාන9
  • තරගයට9
  • ලංකාව7
  • ශ්‍රී6
  • මහා6
  • කාසියේ4
  • ලකුණු4
  • සටනට4
  • පාකිස්තානය3

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

12 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • 2026 කාන්තා ආසියානු කුසලාන අවසන් සටන හෙට - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණට මුහුණITN News·4 நாள் முன்
  • සිංහ ධේනුවන් ඉන්දියාවත් එක්ක ආසියානු කුසලාන අවසන් සටනටITN News·4 நாள் முன்
  • ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා T 20 අවසන් තරගයටAsian Mirror·4 நாள் முன்
  • ශ්‍රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනීThePapare Sinhala·4 நாள் முன்
  • පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනටSri Lanka Cricket·4 நாள் முன்
  • ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට!දිවයින·4 நாள் முன்
மேலும் 16 காட்டு
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ආයෙත් මැජික් පෙන්වයි - පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරගයටNeth News·4 நாள் முன்
  • බංග්ලාදේශය එලවා දමා ඉන්දීය කාන්තාවෝ 6වැනි වරටත් අවසාන මහා තරගයටදිවයින·5 நாள் முன்
  • 2026 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය: පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයටBBC News සිංහල·5 நாள் முன்
  • කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයිHiru News - Sinhala·5 நாள் முன்
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයිඅද දෙරණ·5 நாள் முன்
  • ශ්‍රී ලංකාව අපරාජිතව ආසියානු කුසලාන අවසන් සටනටDasatha Lanka News·5 நாள் முன்
  • පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131කNeth News·5 நாள் முன்
  • අපරාජිතව අවසන් සටනට යන්න ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්Dasatha Lanka News·5 நாள் முன்
  • පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්Hiru News - Sinhala·5 நாள் முன்
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි - පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයටNeth News·5 நாள் முன்
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයිඅද දෙරණ·5 நாள் முன்
  • ආසියාවේ ක්‍රිකට් ශූරියන් වෙන්න, ඉන්දියාවේ ප්‍රතිවාදීන් තෝරන්නේ අදයිDasatha Lanka News·5 நாள் முன்
  • ශ්‍රී ලංකා – පාකිස්තාන මහා සංග්‍රාමය අද!මව්බිම·5 நாள் முன்
  • පන්දුවාර විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් තරගයට ඉන්දියාව තැන වෙන් කර ගනී - ප්‍රතිවාදියා ශ්‍රී ලංකාවද? පකිස්තානයද? තීරණය අද රෑNeth News·5 நாள் முன்
  • ශ්‍රී ලංකාව-පාකිස්තානය අද අවසන් පූර්ව ගැටුමේදිනමිණ·6 நாள் முன்
  • පිට පිට තෙවැනි වරටත් අවසන් පූර්ව වටයට එන පාකිස්තානු ක්‍රීඩිකාවෝThePapare Sinhala·6 நாள் முன்
முழு செய்தித் தொகுப்பு