ජනපතිට සුබ උපන් දිනයක්...
ජනාධිපති අනුර දිසානායක මහතාගේ 57 වන උපන් දිනය අදට යෙදී ඇත.අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුට දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛයන් සුබ පැතුම් එක් කර ඇත.ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය.ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන ඔහු, ජාතික ජන බලව
