ජනාධිපති අනුර දිසානායක මහතාගේ 57 වන උපන් දිනය අදට යෙදී ඇත.අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුට දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛයන් සුබ පැතුම් එක් කර ඇත.ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය.ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන ඔහු, ජාතික ජන බලව
ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය. පක්ෂ දෙකක් අතර පැවති බල හුවමාරැවට අභියෝග කරමින්, 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් විය.
Summarised from Lanka C News
People- Anura Kumara Dissanayake2
- දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
Organisations- Janatha Vimukthi Peramuna2
- National People's Power2
- එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ
- තඹුතේගම ගාමිණී මහා විද්‍යාලයෙන්
- තඹුතේගම මධ්‍ය මහා විද්‍යාලයෙන්
- Parliament of Sri Lanka
- කැලණිය විශ්වවිද්‍යාලයේ
- සමාජවාදී ශිෂ්‍ය සංගමයේ
Places- මාතලේ දිස්ත්‍රික්කයේ
- දේවහූව ගම්මානයේදී
- Central Province
- Kurunegala
- Sri Lanka
- රී ලංකාවේ
- Colombo
- Jaffna
Keywords- ප්‍රමුඛයන්
- කුමාරගේ
- ජනපතිට
- දිනයක්
- මහතාගේ
- අදයි
- උපන්
- ජන්ම
- ලැබූ
- බලව
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage