සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ (28) විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත වුණා. දූපත්වල ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන්හි වත්මන් තත්ත්වය සෘජුව ඇගයීමට ලක් කිරීම, පවතින අභියෝග හඳුනා ගැනීම [...]
එහිදී ඖෂධ සැපයුම, වෛද්‍ය උපකරණ, මානව සම්පත්, හදිසි රෝගී ප්‍රවාහන පහසුකම්, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, බෝවන සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සහ කාර්ය මන්ඩලය සමග ඉතා දීර්ඝ කරුණු සොයා බැලුවා.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- න්ද ජයතිස්ස2
- නලින්ද ජයතිස්ස
திறவுச்சொற்கள்- සොයැබැලීමේ2
- දූපත්වල2
- සෞඛ්‍ය2
- අමාත්‍යවරයාගේ
- නිරීක්ෂණයට
- අනලයිතිව්
- ජනතාවගේ
- සංචාරයක
- සේවාවන්
- ඩෙල්ෆ්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு