සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ (28) විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත වුණා. දූපත්වල ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන්හි වත්මන් තත්ත්වය සෘජුව ඇගයීමට ලක් කිරීම, පවතින අභියෝග හඳුනා ගැනීම [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඑහිදී ඖෂධ සැපයුම, වෛද්‍ය උපකරණ, මානව සම්පත්, හදිසි රෝගී ප්‍රවාහන පහසුකම්, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, බෝවන සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සහ කාර්ය මන්ඩලය සමග ඉතා දීර්ඝ කරුණු සොයා බැලුවා.
Summarised from Dasatha Lanka News
People- න්ද ජයතිස්ස2
- නලින්ද ජයතිස්ස
Keywords- සොයැබැලීමේ2
- දූපත්වල2
- සෞඛ්‍ය2
- අමාත්‍යවරයාගේ
- නිරීක්ෂණයට
- අනලයිතිව්
- ජනතාවගේ
- සංචාරයක
- සේවාවන්
- ඩෙල්ෆ්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage