பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලංකාව ඉන්දියාවත් පරද්දලා දකුණු ආසියාවේ උඩටම එයි! අපිට උඩින් ඉන්නේ මාලදිවයින විතරයි! ඒක නම් ලොකු ජයග්රහණයක්!
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) 2026 වසර සඳහා වන ඇස්තමේන්තුවලට අනුව, දකුණු ආසියානු කලාපයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ශ්රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
පාකිස්තානයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 1,840ක් වන අතර, නේපාලයේ එම අගය ඩොලර් 1,540ක් බවයි සඳහන්. මෙම සංඛ්යාලේඛන අනුව, දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පරතරයක් පවතින බවයි සඳහන්. එමෙන්ම, රටක ජනතාවගේ ජීවන තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීමේදී ආදායම් බෙදීයාම, ජීවන වියදම සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව වැනි කරුණු ද සැලකිල්ලට ගත යුතු බවයි සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.