මුද්‍රණය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹේ
මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ් පත් නොමැති වීම හේතුවෙන් නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට පවතිනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි කාර්යාලවල මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. [...]
