මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ් පත් නොමැති වීම හේතුවෙන් නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට පවතිනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි කාර්යාලවල මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. [...]
මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ් පත් නොමැති වීම හේතුවෙන් නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර තිබෙනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි කාර්යාලවල මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Summarised from Dasatha Lanka News
Organisations- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට2
Places- Anuradhapura2
- Hambantota2
- වේරහැර2
- මෙරටින්
Keywords- මුද්‍රණය2
- රියැදුරු2
- බලපත්‍ර2
- රියදුරු2
- යළි2
- තුන්ලක්ෂ
- ගොඩගැසී
- නොහැකිව
- ඇරඹෙයි
- කිරීමට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage